Friday, June 5, 2020

කොරොනා වයිරසය නැතහෙත් කොවිඩ්-19 වයිරසය


2019 වසරේ චීනයෙන් අරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වු කොරොනා වයිරසය හෙතුවෙන් මේ වන විට ලෝක ජනගහනයෙන් මිලියන 6 කට වැඩි පිරිසක් වයිසරය අසාදනය වි ලක්ෂ 4 කට අසන්න පිරිසක් මිය ගොස් ඇත.coronawiki.org.පසු ගිය වසරේ දෙසැම්බර් මස වයිරසය පැතිරිම  අරම්භ වු  පසු මුලින් චීනයට බලපැම් එල්ල කලද පසුව එය යුරොපා කලාපයට දැඩි බලපෑම් එල්ල කර මේ වන විට ලොක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයට සැලකිය යුතු මට්ටටමේ විශාල බලපෑමක් එල්ල කරමින් පවති.
 


තවමත් නිශ්චීත ප්‍රතිකර්මයක් සොයා ගෙන නොමැති මෙම  වයිරසය මාරාන්තික වයිරසයකි.මිනිසකුගේ ශරිරයේ පවතින ප්‍රතිශක්තිකරනයේ හැකියාව මත මිනිසාට මෙය බලපෑම වෙනස් වේ. COVID-19 වෛරසය ආසාදනය වූ බොහෝ දෙනෙකුට මෘදු හා මධ්‍යස්ථ ශ්වසන රෝග ඇති වන අතර විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවී සුවය ලබයි. වයස්ගත පුද්ගලයින් සහ හෘද රෝග, දියවැඩියාව, නිදන්ගත ශ්වසන රෝග සහ පිළිකා වැනි වෛද්‍යමය ගැටළු ඇති අයට බරපතල වීමේ ඉඩකඩ වැඩිය.COVID-19 වෛරසය මූලික වශයෙන් පැතිරෙන්නේ ආසාදිත පුද්ගලයෙකු කැස්ස හෝ කිවිසුම් මගිනි. https://www.youtube.com/watch?v=zxyS6cRRsfE

කොකෙන් රජු

  කොකෙන් රජු නැතහොත් පැබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගවීරියා කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ මත්ද්‍රව්‍ය නාශකවාදියෙකි. මෙඩෙලින් කාට...